න්‍යාය

nyāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ක්‍රමය; පිළිවෙළ; විධිය.
2. නා.ප්‍ර. ප්‍රතිපත්තිය; නීතිය; නියමය; මූලධර්මය; සූත්‍රය; සිද්ධාන්තය.
3. නා.ප්‍ර. ආස්තික දර්ශනය; හේතු විද්‍යාව; විවාද ශාස්ත්‍රය; තර්ක ශාස්ත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නීතිය සම්බන්ධ; න්‍යාය පිළිබඳ/ ක්‍රමය පිළිබඳ වූ (සං. න්‍යාය)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. යුක්ති සහගත ක්‍රියාව. (පි. 345)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. canon
2. n. dialectic
3. n. equity
4. n. law
5. n. logic
6. Psy. mode
7. n. norm
8. Eco. rule
9. syllogism
10. Mng. theory