සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 538
නහ
√ දි. බන්ධනෙ, බැඳීමෙහි, නය්හති, බඳී - සන්නය්හති.
√ දි. සොචෙය්යෙ, පවිත්‍ර බැව්හි, නහායති, පවිත්‍ර කෙරෙයි, ස්නානය කරයි. (පි. 333)
නහාත
න. ස්නානය කළ, සුද්ධ කල. (පි. 333)
නහාතක
පු. කෙලෙසුන් නැසූ අය. (පි. 333)
නහාති
ක්‍රි. (නහ+ති √ භු. නහන, නෑමෙහි) ස්නානය කරයි. (පි. 333)
නහාන
න. ස්නානය. (පි. 333)
නහානිය
නෑමට යෝග්‍ය දේ. (පි. 333)
නහාපක
පු. කරණවෑමියා, කප්පකයා. (පි. 333)
නහාපන
න. නෑවීම, ස්නානය කරවීම. (පි. 333)
නහාපික
පු. කරණවෑමියා. (පි. 333)
නහාපිත
පු. කරණවෑමියා. (පි. 333)
නහාපෙති
ක්‍රි. (√ භු. නහ, නහනෙ, නෑමෙහි +ණෙ+ති) (නහ - ණාපෙ - ති. ) නාවයි. (පි. 333)
නහාරු
න. නහර. (පි. 333)
නහි
අ. ප්රතිෂෙධයෙහි. (පි. 333)
නහුත
න. දසදහස, කොටිප්රකොටි සියක් ලක්ෂය, 10000000000000000000000000000 (1E+28) (පි. 333)
නළ
පු. කුලල් බට.
√ චු. සස්සනෙ, වැටීමෙහි, නළෙති, වැටෙයි. (පි. 333)
නළාගාර
පු. බටකොළ සෙවිලි කළ ගෙය. (පි. 333)
නළාටික
න. තමන්ගේ නළලෙහි ඇඟිල්ල තබා නටන්නියගේ නළලෙහි ඇඟිලි තැබීම. (පි. 333)
න්‍යාය
පු. යුක්ති සහගත ක්‍රියාව. (පි. 345)
න්‍යාස
න. උකස. (පි. 345)
න්යාසප්පණ
න. තමා කෙරෙහි තබන ලද වස්තුව ඇත්තාවුන්ට පාවාදීම. (පි. 345)
නා නා
අ. නෙකාර්ථ, වර්ජන යන මෙහි. (පි. 333)
නාග
පු. සර්ප, හස්ති, නාග වෘක්ෂ, ශ්‍රේෂ්ඨ, බුදුරජ, සිරියල්. (පි. 333)
නාගදන්ත
න. බිත්තිකොකු. (පි. 333)
නාගධෙයි
ඉ. තිටිඟ. (පි. 333)