නහ

naha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බල්ලා; සුනඛයා; කුක්කුරයා.
2. නා.ප්‍ර. නාසය; නැහැය.
3. නා.ප්‍ර. නාගස.
4. නා.ප්‍ර. ස්නානය.
5. නා.ප්‍ර. නැසීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. බන්ධනෙ, බැඳීමෙහි, නය්හති, බඳී - සන්නය්හති.
√ දි. සොචෙය්‍යෙ, පවිත්‍ර බැව්හි, නහායති, පවිත්‍ර කෙරෙයි, ස්නානය කරයි. (පි. 333)

Digital Pāḷi Dictionary