සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 537

නලකාර

පු. කුළුපොත්තා. (පි. 332)

නලග්ගි

පු. තණ, බට ආදියෙන් ඇතිවෙන ගින්න. (පි. 332)

නලද

පු. බබුස්තණ. (පි. 332)

නලමීන

පු. මත්ස්‍යයා. (පි. 332)

නලින

න. පද්මය, පියුම. (පි. 332)

නලීනී

ඉ. පියුම් විල. (පි. 332)

නව

ති. අභිනව, අලුත්, නවය. (පි. 332)

නවක

පු. නවකයා, අභිනවයා, අලුත පැමිණි තැනැත්තා. (පි. 332)

නවඞ්ග සත්ථුසාසන

න. සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භුත ධම්මය, වෙදල්ලය, අඞ්ග නවයෙන් යුත් ශාස්තෘ සාසනය. (පි. 332)

නවනාට්‍යරස

පු. නාට්‍ය රස නවය. (පි. 332)

නවනීත

න. වෙඬරු. (පි. 332)

නවප්පසූතිකා

ඉ. අලුත වැදූ තැනැත්තිය. (පි. 332)

නවම

න. නවවැනි. (පි. 332)

නවමල්ලිකා

ඉ. සත්පෙති, දෑසමන්. (පි. 332)

නවානුපුබ්බ විහාර

න. නාවානුපූර්‍ව විහාරයන්. (පි. 332)

නවුඬට

න. අලුත නැගූ තෙල නොහොත් වෙඬරු. (පි. 332)

නවුත

න. දසදහස, 10,000, නවුතය. (පි. 332)

නවුති

න. දසදහස. (පි. 332)

නවුබ්භින්න

න. අලුත පහලවූ දලුව, අංකුරය. (පි. 332)

නවොරොපිත

ති. අලුත බාන ලද, අලුත කපන ලද. (පි. 332)

නස

√ දි. අදස්සනෙ, නොදැක්මෙහි, විනාශයෙහි, නස්සති, නැසෙයි.
√ භු. කො‍ටිල්ලෙ, කුටිල බැව්හි, නසති, වක්ව යෙයි. (පි. 332)

නස්සති

ක්‍රි. (නස+ති) නැසෙයි. (පි. 333)

නස්සන

න. විනාශය, ආදර්‍ශනය. (පි. 333)

නස්සනක්ඛර

පු. නසන සුළු අක්‍ෂර. (පි. 333)