නවනීත
navanīta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එළකිරෙහි යොදයෙන් සාදා ගනු ලබන ආහාර විශේෂයක්; වෙඬරු; බටර්.
2. නා. වෙඬරු මෙන් සියුම් මැටි වර්ගයක්; වෙඬරු මැටි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වෙඬරු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වෙඬරු. (පි. 332)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. ghee
Digital Pāḷi Dictionary
- navanīta nt fresh butter [nava + nīta]