නවක
navaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අලුත්; අභිනව; නව; නවීන.
2. වි. බාල තරුණ; නොමේරූ.
3. වි. ආධුනික; පෙර පළපුරුද්දෙන් තොර; පළමු වරට සහභාගී වන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අලුත් වූ; අලුතෙන් පැමිණි.
න. අලුත උපසම්පදාව ලැබූ භික්ෂූ නම; නවයේ සමූහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නවකයා, අභිනවයා, අලුත පැමිණි තැනැත්තා. (පි. 332)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. apprentice
2. Log. novice
3. n. trainee
4. a. unworkmanlike
Digital Pāḷi Dictionary
- navaka 1.1 masc novice; newcomer; new monk; monastic of less than five years' standing [nava + ka]
- navaka 2.1 nt ennead; group of nine [nava + ka]
- navaka 2.2 adj consisting of nine; with nine; ninth [nava + ka]