නව
nava
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අලුත්; නවීන; අභිනව; නූතන.
2. වි. ආධුනික; නවක.
3. වි. ළපටි; තුරුණු; නොමේරු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අභිනව; අලුත්; නවය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අභිනව, අලුත්, නවය. (පි. 332)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. modern
2. prefix. neo
3. neoteric
4. a. new
5. Aes. nouveau
6. Aes. novel
Digital Pāḷi Dictionary
- nava 1.1 adj new; fresh
- nava 2.1 card nine (9)
- nava 1.2 masc (vinaya) newcomer; newbie; new monk; monastic of less than five years' standing