නාවා
nāvā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නායකයා; ප්රධානයා.
2. නා. තිදෙනකුට යා හැකි අඟුල.
3. නා. නැව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. නැව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. පසුර, නැව. (පි. 334)
Digital Pāḷi Dictionary
- nāvā fem ship; boat; sailing vessel
nāvā
1. නා. නායකයා; ප්රධානයා.
2. නා. තිදෙනකුට යා හැකි අඟුල.
3. නා. නැව.
ඉ. නැව.
ඉ. පසුර, නැව. (පි. 334)