බුද්ධදත්ත පාලි අකාරාදිය – 358
නාමෙතබ්බ
3. නැමිය යුතු.
නාමෙති
(නමු+ණෙ) නමයි.
නායක
පු. ප්රධානයා; පිරිසක් හසුරුවන්නා.
නායිකා
ඉ. නායිකාව.
නාරඞ්ග
පු. නාරන් ගස.
නාරාව
පු. අලවංගුව; යකඩහුල.
නාරී
ඉ. ස්ත්රිය.
නාලං
නි. නො සෑහේ; ප්රමාණ නොවේ.
නාවා
ඉ. නැව.
නාවාතිත්ථ
න. නැව්තොට; වරාය.
නාවාසඤ්චාර
පු. නැව් ගමන.
නාවික
පු. නැවියා; නැවෙහි නියුක්ත අය.
නාවිකී
ඉ. නැවෙහි නියුක්ත ස්ත්රිය.
නාවුතික
3. අනූවක් වයසැති.
නාස
පු. මරණය; විනාශය.
නාසා
ඉ. නහය; නාසිකාව.
නාසාරජ්ජු
ඉ. නාස් ලණුව.
නාසිකා
ඉ. නාහය.
නාසිත
3. නසන ලද.
නාසෙතබ්බ
3. නෙරපිය යුතු; විනාශ කළ යුතු.
නාසෙත්වා
පූ.ක්රි. විනාශ කොට.
නාසෙති
(නස+ණෙ) නසයි; විනාශ කරයි.
නාළ
පු. නළය; පයිප්පය.
නාළි
ඉ. නැළිය.