නාසෙති
nāseti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නස+ණෙ) නසයි; විනාශ කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. √ චු. නස, අදස්සනෙ, විනාසයෙහි, (නෙ+නය+ති) නාසෙති, නසයි. (පි. 334)
Digital Pāḷi Dictionary
- nāseti 1 pr makes disappear; eradicates; drives away [nāse + ti]
- nāseti 4 pr [nāse + ti]
- nāseti 3 pr ruins; bankrupts (someone) [nāse + ti]
- nāseti 2 pr rejects; dismisses; sends away [nāse + ti]