සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 541
නාවික
පු. නැවියා, නැවෙන් හැසිරෙන්නා. (පි. 334)
නාවුතික
පු. අනූවකින් යුත්. (පි. 334)
නාස
පු. මරණය, නැසීම, ආදර්ශනය. (පි. 334)
නාසන
න. මැරීම, වධය. (පි. 334)
නාසා
ඉ. නාසිකාව, නැහැය. (පි. 334)
නාසිකා
ඉ. නාසිකාව, නැහැය. (පි. 334)
නාසිකාරොග
පු. නාසිකාරෝගය, පීනසය. (පි. 334)
නාසිතක
ති. බැහැරකළ, අස්කළ. (පි. 334)
නාසු
√ භු. සද්දෙ, ශබ්දයෙහි, නාසති, ශබ්ද කරයි. (පි. 334)
නාසෙති
ක්රි. √ චු. නස, අදස්සනෙ, විනාසයෙහි, (නෙ+නය+ති) නාසෙති, නසයි. (පි. 334)
නාහ
න. සන්නාහය, යුද්ධසැට්ටය, ලෝහ තහඩුව. (පි. 334)
නාළි
ඉ. පයිප්පය, පියුම් දණ්ඩ. (පි. 334)
නාළිකෙරික
ති. පොල්වලට අයත්. (පි. 334)
නි
අ. නිශ්ශෙ, අභාව, සන්නිවෙස, අතිසයාර්ථ, මොක්ෂ, රාසි, ගෘහ, නියොග, උපමා, හීනාර්ථ, ප්රසාද, නිග්රහ, අතික්රම, දර්ශන, අවසාන, නිකාන්ත, අධොභාව, අවධාරණ, සාමිප්ප, බන්ධන, දක්ෂත්ව, අන්තර්භාව, උපරම, ප්රාදුර්භාව, විරහ, ප්රතිෂෙධ යනාදියෙහි.
√ භු. පාපුණෙ, පැමිණීමෙහි, නෙති, පමුණුවයි. (පි. 334)
නිකකුහ
පු. කුහක නොවන. (පි. 335)
නිකච්ච
ඉ. වංචාව, රැවටීම. (පි. 334)
නිකට්ඨ
ති. පහන් කළ, නීච කළ. (පි. 334)
නිකත
ති. කපටියා, කෛරාටිකයා. (පි. 334)
නිකති
ඉ. ශඨබව, සමාන හොරබඩුවකින් හොඳ බඩුවක් රවටවා ගැනීම. (පි. 334)
නිකන්ත
ති. කැපු, කපන ලද. (පි. 335)
නිකන්තති
ක්රි. √ භු. කති, ඡෙදනෙ, කැපීමෙහි, (නි+කති+ති) කපයි, සිඳියි. (පි. 335)
නිකන්ති
ඉ. තෘෂ්ණාව, තණ්හාව. (පි. 335)
නිකර
පු. සමූහය, රැස. (පි. 335)
නිකරණා
ඉ. රැවටීම, වංචාව, මායාව. (පි. 335)