සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 542
නිකස
පු. උරගල, කරගල. (පි. 335)
නික්ක
√ චු. - පමාණෙ, ප්‍රමාණයෙහි, නික්කෙති, නික්කයති, ප්‍රමාණ කෙරෙයි. (පි. 335)
නික්කඩ්ඪති
ක්‍රි. (√ භු. කඩ්ඪ, ආකඩ්ඪනෙ, ඇදීමෙහි, නි+කඩ්ඪ+ති) අදියි. (පි. 335)
නික්කඩ්ඪන
න. කැඩීම, සිඳීම, ඇදීම. (පි. 335)
නික්කඩ්ඪිත
පු. බැහැරකළ, ඉවත්කළ. (පි. 335)
නික්කණ්ඨික
පු. කටු නැති, උපද්‍රව නැති. (පි. 335)
නික්කම
පු. නිෂ්ක්‍රමණය, වීර්‍ය්‍යය. (පි. 335)
නික්කමධාතු
ඉ. කුසීතභාවයෙන් ඉවත්වීමේ වීර්‍ය්‍යය. (පි. 335)
නික්කරුණා
ඉ. කරුණාරහිත. (පි. 335)
නික්කසාව
පු. කසට රහිත. (පි. 335)
නික්කිලෙස
පු. කෙලෙස් රහිත, කෙලෙස් නැති. (පි. 335)
නික්කුජ්ජන
න. යටිමුව කරන, මුනින් නමන. (පි. 335)
නික්කුජ්ජිත
පු. යටිමුවකළ, මුනින් නැමූ. (පි. 335)
නික්කෙසසීස
පු. කෙස්නැති හිස් ඇත්තා. (පි. 335)
නික්කොධ
පු. ක්‍රෝධ රහිත. (පි. 335)
නික්කොසජ්ජ
පු. නොමැලි, අලස නොවන. (පි. 335)
නික්ඛ
√ භු. චුම්බණෙ, සිඹීමෙහි, නික්ඛති, සිඹියි.
පු. න. රත්ත්රං, පස්විසි කළඳ, පළඳනාව.
√ භු. චුම්බනෙ, සිඹීමෙහි, නික්ඛති, සිඹී.
√ භු. පරිමාණෙ, මැණීමෙහි, නිභික්ඛති, මණියි. (පි. 334)
නික්ඛන්න
ති. නික්මුණු. (පි. 335)
නික්ඛම
අ. නික්වීම, බැහැරයාම. (පි. 335)
නික්ඛමති
ක්‍රි. (√ භු. කමු, පදවික්ඛෙපෙ, පයින් ගමන්හී, නි+කමු+ති) බැහැර යෙයි. (පි. 335)
නික්ඛමන
න. නික්මීම, බැහැරයාම. (පි. 335)
නික්ඛමනීය
ති. නික්ම යායුතු. (පි. 335)
නික්ඛය
ති. විනාශ කළ හැකි, විනාශ විය හැකි. (පි. 335)
නික්ඛික
පු. රන්බලන්නා, ස්වර්ණ පරීක්ෂකයා. (පි. 335)