නික්ඛමති
nikkhamati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+කමු+අ) ගිහිගෙය හැර පැවිදි වේ; නික්මේ; පටත්ව යේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. කමු, පදවික්ඛෙපෙ, පයින් ගමන්හී, නි+කමු+ති) බැහැර යෙයි. (පි. 335)
Digital Pāḷi Dictionary
- nikkhamati 1 pr comes out (from); leaves; exits [nī + khama + ti]
- nikkhamati 2 pr goes forth (from); leaves (the household life) [nī + khama + ti]