බුද්ධදත්ත පාලි අකාරාදිය – 360
නික්කද්දම
3. මඩ නැති.
නික්කම
පු. උත්සාහය; වීර්යය.
නික්කරුණ
3. කරුණානැති.
නික්කසාව
3. කෙලෙස් කසට නැති.
නික්කාම
3. කාමාශානැති.
නික්කාරණ
3. හේතු හෝ කරුණු නැති.
නික්කාරණා
ක්‍රි.වි. කරුණක් නැතිව; නිකම්.
නික්කිලෙස
3. කෙලෙස් නැති.
නික්කුජ්ජ
3. මුණින් නැමූ; යටිකුරු වූ.
නික්කුජ්ජිත
3. යටිකුරු කළ.
නික්කුජ්ජෙති
(නි+කුජ්ජ+ණෙ) මුණින් නමයි; යටිකුරු කරයි.
නික්කුහ
3. කුහක නොවූ; රැවටිලි නැති.
නික්කොධ
3. ක්‍රෝධ නැති.
නික්ඛ
පු. කලන් 25 ක බර; විශාල රන්කාසියක්.
නික්ඛන්ත
3. නික්මුණු; පිට වී ගිය.
නික්ඛම
පු. නික්ම යාම.
නික්ඛමති
(නි+කමු+අ) ගිහිගෙය හැර පැවිදි වේ; නික්මේ; පටත්ව යේ.
නික්ඛමන
න. නික්මීම; පැවිදි වීම; පිට වීම.
නික්ඛමනිය
පු. නිකිණි මස.
නික්ඛම්ම
පූ.ක්‍රි. නික්මී.
නික්ඛමිතබ්බ
3. නික්මිය යුතු.
නික්ඛමිත්වා
පූ.ක්‍රි. නික්මී.
නික්ඛමිතුං
නි. නික්මෙන්ට.
නික්ඛාමිත
3. නික්මවන ලද; නෙරපූ; පිටකළ.