බුද්ධදත්ත පාලි අකාරාදිය – 359

නාළිකා

ඉ. බෝතලය; බෝතලය මෙන් සාදාගත් උණ පුරුක; හෝරා යන්ත්‍රය.

නාළිකායන්ත

න. ඔරලෝසුව; හෝරා යන්ත්‍රය.

නාළිකෙර

න. පොල් ගෙඩිය.
පු. පොල් ගස.

නාළිපට්ට

පු. තොප්පිය.

නාළිමත්ත

3. නැළියක් පමණ.

නිකට

3. සමීප වූ.
න. සමීපය.

නිකට්ඨ

3. සමීප වූ.
න. සමීපය.

නිකට්ඨකාය

3. හික්මුණු ශරීර ඇති.

නිකති

ඉ. කපටි බව; වඤ්චාව.

නිකන්තති

(නි+කන්ත+අ) හාරා කපයි.

නිකන්ති

ඉ. තෘෂ්ණාව; බලවත් ආශාව.

නිකන්තිත

3. හාරා කපන ලද.

නිකර

පු. රාශිය; සමූහය.

නිකස

පු. උරගල; කරගල; හණගල.

නික්කඞ්ඛ

3. සැක නැති.

නික්කඩ්ඪති

(නි+කඩ්ඪ+අ) ඉවතට දමයි; නෙරපයි.

නික්කඩ්ඪන

න. නෙරපීම; පිටතට ඇදීම.

නික්කඩ්ඪනා

ඉ. නෙරපීම; පිටතට ඇදීම.

නික්කඩ්ඪිත

3. නෙරපනු ලැබූ; පිටකළ.

නික්කඩ්ඪිතබ්බ

3. නෙරපිය යුතු.

නික්කඩ්ඪිත්වා

පූ.ක්‍රි. ඇද දමා.
පූ.ක්‍රි. නෙරපා.

නික්කඩ්ඪිතුං

නි. නෙරපන්ට.

නික්කඩ්ඪිය

පූ.ක්‍රි. ඇද දමා; නෙරපා.

නික්කණ්ටක

3. කටු හෝ සතුරු වියවුල් නැති.