නිකති
nikati
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වංචාව; මායාව;රැවටීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. කපටි බව; වඤ්චාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ශඨබව, සමාන හොරබඩුවකින් හොඳ බඩුවක් රවටවා ගැනීම. (පි. 334)
Digital Pāḷi Dictionary
- nikati fem counterfeiting; making fakes; producing forgeries [ni + √kar + ti]