නික්කඩ්ඪති

nikkaḍḍhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+කඩ්ඪ+අ) ඉවතට දමයි; නෙරපයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. කඩ්ඪ, ආකඩ්ඪනෙ, ඇදීමෙහි, නි+කඩ්ඪ+ති) අදියි. (පි. 335)

Digital Pāḷi Dictionary