නික්කම
nikkama
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උත්සාහය; වීර්යය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිෂ්ක්රමණය, වීර්ය්යය. (පි. 335)
Digital Pāḷi Dictionary
- nikkama 1 masc effort; endurance; endeavour; persistence [nī + √kam + a]
- nikkama 2 adj strong; firm; stable (in) [nī + √kam + a]