නික්ඛ

nikkha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මිනුම් ප්‍රමාණයක්; කළන් පසළොසක බර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කලන් 25 ක බර; විශාල රන්කාසියක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. චුම්‍බණෙ, සිඹීමෙහි, නික්ඛති, සිඹියි.
පු. න. රත්ත්‍රං, පස්විසි කළඳ, පළඳනාව.
√ භු. චුම්බනෙ, සිඹීමෙහි, නික්ඛති, සිඹී.
√ භු. පරිමා‍ණෙ, මැණීමෙහි, නිභික්ඛති, මණියි. (පි. 334)

Digital Pāḷi Dictionary