සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 543
නික්ඛිත්ත
පු. බැහැරකළ, ඉවත්කළ, බහා තබනලද. (පි. 335)
නික්ඛිපණ
න. බහාතැබීම, ඉවත තැබීම. (පි. 335)
නික්ඛිපති
ක්රි. √ භු. (ඛිප, ඛිපනෙ, තැබීමෙහි, නි+ඛිප+ති) තබයි. (පි. 335)
නික්ඛෙප
පු. නික්ෂෙප, තැබීම, බහාතැබීම. (පි. 335)
නික්ඛෙපන
න. නික්ෂෙපනය, බහාතබන. (පි. 335)
නිකාම
න. කැමතිසේ, සිත්සේ. (පි. 335)
නිකාමතා
ඉ. කැමතිබව. (පි. 335)
නිකාමෙති
ක්රි. √ භු. කමු, ඉච්ඡායං, කැමැතිවීමෙහි (නි+කං+ණෙ+ති) කැමතිවෙයි. (පි. 335)
නිකාය
න. කොටස, පඞ්ක්තිය, සමුහය, නික්ෂය.
පු. සමාන ආචාර ඇත්තන්ගේ සමූහය, ගෘහය, දීර්ඝමධ්යමාදී සඟි, දිව්යනිකාය, ප්රේතනිකායාදී ජාති. (පි. 335)
නිකාර
න. සේවය, මෙහෙය. (පි. 335)
නිකාස
න. පෙණුම, දැක්ම. (පි. 335)
නිකිට්ඨ
ති. නිකෘෂ්ට, ලාමක, පහත්. (පි. 335)
නිකිණ්ණ
ති. = විසුරුණු, සැඟවුණු, ආරක්ෂා කළ. (පි. 335)
නිකුඤ්ජ
පු. ලතාදියෙන් වැසුණු ලෙන. (පි. 335)
නිකුට
න. කොණ, කෙළවර, මුදුන, මස්තකය. (පි. 335)
නිකූජති
ක්රි. (√ භු. කූජ, කූජනෙ, ශබ්ද කිරීමෙහි, නි+කූජ+ති) කෑගසයි. (පි. 335)
නිකූජිත
ති. හඬනැගූ, කෑගැසූ. (පි. 335)
නිකෙත
න. ගෙය, වාසස්ථානය. (පි. 335)
නිකෙතන
න. ගෙය, වාසස්ථානය. (පි. 335)
නිඛන්ති
ක්රි. √ භු. (ඛන, ඛනනෙ, කැනීමෙහි, නි+ඛන+ති) කනියි, සාරයි. (පි. 335)
නිඛාත
පු. සාරනලද, ඛනිනලද. (පි. 335)
නිඛාදන
න. සාරාදැමීම, නියන. (පි. 335)
නිඛිල
න. සියලු, සකල. (පි. 336)
නිග්ගච්ඡති
ක්රි. √ භු. (ගමු, ගතියං, යෑමෙහි, නි+ගමු+ච්ඡ+ති) බැහැර යයි. (පි. 336)