නික්ඛිපති
nikkhipati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+ඛිප+අ) තබයි; බහයි; බහා තබයි; හැර දමයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. √ භු. (ඛිප, ඛිපනෙ, තැබීමෙහි, නි+ඛිප+ති) තබයි. (පි. 335)
Digital Pāḷi Dictionary
- nikkhipati 1 pr throws down; discards; drops [ni + khipa + ti]
- nikkhipati 2 pr puts down; places down; lays down [ni + khipa + ti]
- nikkhipati 3 pr sets aside; lays aside; keeps; saves; stores (something in) [ni + khipa + ti]