නිග්ගච්ඡති
niggacchati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+ගමු+අ) නික්මේ; පිට වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. √ භු. (ගමු, ගතියං, යෑමෙහි, නි+ගමු+ච්ඡ+ති) බැහැර යයි. (පි. 336)
Digital Pāḷi Dictionary
- niggacchati pr goes out (from) [nī + gaccha + ti]
niggacchati
(නි+ගමු+අ) නික්මේ; පිට වේ.
ක්රි. √ භු. (ගමු, ගතියං, යෑමෙහි, නි+ගමු+ච්ඡ+ති) බැහැර යයි. (පි. 336)