බුද්ධදත්ත පාලි අකාරාදිය – 362
නිඛිල
3. සියලු.
නිගච්ඡති
(නි+ගමු+අ) යටතට පැමිණේ; ලබයි; විඳියි.
නිගණ්ඨ
පු. ජෛනදිගම්බරයා; නිර්වස්ත්ර තවුසා.
නිගම
පු. කඩපිල් ඇති ගම; නියම්ගම.
නිගමන
න. අවසන්හි කියන දෙය; විනිශ්චය.
නිගළ
පු. ඇතුන්ගේ පා බඳින දම්වැල.
නිග්ගච්ඡති
(නි+ගමු+අ) නික්මේ; පිට වේ.
නිග්ගණ්හන
න. නිග්රහ කිරීම.
නිග්ගණ්හාති
(නි+ගහ+ණ්හා) අපහාස කරයි; නිග්රහ කරයි.
නිග්ගණ්හිත්වා
පූ.ක්රි. නිග්රහ කොට.
නිග්ගත
3. නික්මුණු; පිටතට ගිය.
නිග්ගම
පු. නික්මයාම; පිට වීම.
නිග්ගමන
න. නික්මයාම; පිට වීම.
නිග්ගය්හ
පූ.ක්රි. නිග්රහ කොට.
නිග්ගය්හවාදී
3. නිග්රහ කොට අවවාද කරන්නා.
නිග්ගහ
පු. දෝෂාරෝපණය; නිග්රහය.
නිග්ගහිත
න. බින්දුව.
3. නිග්රහ ලැබූ; යටපත් කරන ලද.
නිග්ගහීත
3. නිග්රහ ලැබූ; යටපත් කරන ලද.
න. බින්දුව.
නිග්ගහෙතබ්බ
3. නිග්රහ කළ යුතු.
නිග්ගුණ්ඩි
ඉ. නිකගස.
නිග්ගුම්බ
3. පඳුරු හෝ අවුල් නැති.
නිග්ඝාතන
න. නැසීම.
නිග්ඝොස
පු. මහා ශබ්දය.