නිග්ගහීත
niggahīta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිග්රහ ලැබූ; යටපත් කරන ලද.
න. බින්දුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අනුස්වාරය, නිස්ෂෙශයෙන් ගන්නාලද. (පි. 336)
Digital Pāḷi Dictionary
- niggahīta 2 nt (gram) letter ṃ; 41st letter of the alphabet; nasal consonant [ni + √gah + ita]
- niggahīta 1 pp [ni + √gah + ita]