සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 544

නිග්ගණ්හති

ක්‍රි. √ භු. (ගහ, උපාදානෙ, නි+ගහ+ති) නිග්‍රහකරයි. (පි. 336)

නිග්ගම

පු. බැහැරයාම. (පි. 336)

නිග්ගමන

න. බැහැරයාම, ඉවතයාම. (පි. 336)

නිග්ගය්හති

ක්‍රි. √ භු. (ගහ , උපාදානෙ, ගැනීමෙහි, නි+ගහ+ති) නිග්‍රහකරයි. (පි. 336)

නිග්ගය්හවාදී

පු. නිග්‍රහකොට කියන්නා. (පි. 336)

නිග්ගහණ

න. නිග්‍රහකිරීම. (පි. 336)

නිග්ගහා

පු. නිග්‍රහය, නින්දාව. (පි. 336)

නිග්ගහීත

පු. අනුස්වාරය, නිස්ෂෙශයෙන් ගන්නාලද. (පි. 336)

නිග්ගාථක

පු. ගාථාවිරහිත. (පි. 336)

නිග්ගාථා

ඉ. ගාථානැති, ගාථාවිරහිත. (පි. 336)

නිග්ගාහක

පු. නිග්‍රහ කරන්නා, නිගා කරන්නා. (පි. 336)

නිග්ගිලති

ක්‍රි. √ භු. (ගිල, අදනෙ, කෑමෙහි, නි+ගිල+ති) ගිලියි. (පි. 336)

නිග්ගුණ

පු. ගුණනැති. (පි. 336)

නිග්ගුණ්ඨි

ඉ. නිකගස, බෝලිද්ද, නීල, සෙඵාලිකා. (පි. 336)

නිග්ඝතිත

ති. බැහැර කළ, අවවාද කළ, නැවැත්වූ. (පි. 336)

නිග්ඝොස

පු. හඬ, මහානාදය. (පි. 336)

නිග්‍රොධ

පු. නුගරුක, ව්‍යාමය, බඹය. (පි. 336)

නිඝණ්ඩු

පු. සත්වවෘක්ෂාදීන්ගේ නම් ප්‍රකාශ කරන එනම් කොෂ ග්‍රන්ථය. (පි. 336)

නිඝණ්සති

ක්‍රි. √ භු. ඝසි, ඝංසනෙ, ගැටීමෙහි, නි+ඝංස+ති ගැටෙයි, එකට හැපෙයි. (පි. 336)

නිඝණ්සන

න. ගැටීම, ඝර්ෂණය. (පි. 336)

නිඝණ්සිත

පු. ඝෂ්ටනයකළ, ගැටූ. (පි. 336)

නිඞ්ක

පු. මෘග විශේෂයක්. (පි. 336)

නිචය

පු. රැස්කිරීම, රාසිකරණය. (පි. 336)

නිච්ච

ති. නිත්‍යය, නොනස්නා ලද්ද. (පි. 336)