නිඝණ්ඩු

nighaṇḍu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරාණ පර්යාය ශබ්දකෝෂ විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වචන එක්තැන් කොට සම්පාදිත කෝෂ ග්‍රන්ථය (පා. නිඝණ්ඩු සං. නිඝණ්ටු)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ශබ්ද කෝශය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සත්වවෘක්ෂාදීන්ගේ නම් ප්‍රකාශ කරන එනම් කොෂ ග්‍රන්ථය. (පි. 336)

Digital Pāḷi Dictionary