නිචය
nicaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රාශිය; සමූහය; ගොඩ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. රාශිය; රැස් කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රැස්කිරීම, රාසිකරණය. (පි. 336)
Digital Pāḷi Dictionary
- nicaya masc provision; store; supply; accumulation [ni + √ci > cay + *a]