නිගළ

nigaḷa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විලංගුව; පයේ දමන යකඩ දම්වැල; ඇතුන් බඳිනා දම්වැල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇතුන්ගේ පා බඳින දම්වැල.

Digital Pāḷi Dictionary