නිගම

nigama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගම් කීපයකින් සැදුම්ලත් ගම; වෙළෙඳ පොළක් සහිත විශාල ග්‍රාමය.
2. නා.ප්‍ර. මාර්ගය; මාවත.
3. නා.ප්‍ර. ප්‍රතිඥාව; පොරොන්දුව.
4. නා.ප්‍ර. තීරණය; නිශ්චය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කඩපිල් ඇති ගම; නියම්ගම.

Digital Pāḷi Dictionary