නිකූජති
nikūjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+කූජ අ) පක්ෂිනාදය කරයි; හඬලයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. කූජ, කූජනෙ, ශබ්ද කිරීමෙහි, නි+කූජ+ති) කෑගසයි. (පි. 335)
Digital Pāḷi Dictionary
- nikūjati pr (of a bird) chirps; tweets; coos; calls [ni + kūja + ti]