නිකාමෙති

nikāmeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+කමු+ණෙ) ආශා කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. කමු, ඉච්ඡායං, කැමැතිවීමෙහි (නි+කං+ණෙ+ති) කැමතිවෙයි. (පි. 335)

Digital Pāḷi Dictionary