නි
ni
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
අව්ය. අභාව, ප්රතිෂේධ, අතිශය, මහත්, විශාල, සමීප, අවධාරණ, උපමා ආදි අර්ථවල යෙදෙන උපසර්ගයක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. නිශ්ශෙ, අභාව, සන්නිවෙස, අතිසයාර්ථ, මොක්ෂ, රාසි, ගෘහ, නියොග, උපමා, හීනාර්ථ, ප්රසාද, නිග්රහ, අතික්රම, දර්ශන, අවසාන, නිකාන්ත, අධොභාව, අවධාරණ, සාමිප්ප, බන්ධන, දක්ෂත්ව, අන්තර්භාව, උපරම, ප්රාදුර්භාව, විරහ, ප්රතිෂෙධ යනාදියෙහි.
√ භු. පාපුණෙ, පැමිණීමෙහි, නෙති, පමුණුවයි. (පි. 334)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prefix. near
2. prefix. no
3. prefix. not
4. prefix. out
5. prefix. no.
Digital Pāḷi Dictionary
- ni prefix down