නී
nī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වතුර; ජලය; දිය.
2. නා.ප්ර. නදිය; ගඟ.
3. නා.ප්ර. නිධානය; නිධිය.
4. නා.ප්ර. නාදය; හඬ; අහස් ගිගුරුම; මේඝ ගර්ජනාව.
5. නා.ප්ර. නියපොත්ත; නිය.
6. නා.ප්ර. නුවණ; ඥානය; ප්රඥාව.
7. නා.ප්ර. නීතිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. පාපුණනෙ, පැමිණවීමෙහි, නෙතිනයති, පමුණුවයි.
අ. දුරු කිරීම්, ආවරණය යන මෙහි. (පි. 343)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- nī prefix away from; out of