නාළි
nāḷi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ධාන්ය වර්ග ආදිය මැනීම සඳහා භාවිත කරන මිනුම් භාජනය; නැලි.
2. නා.ප්ර. කුහරයක් සහිත දණ්ඩ; නළය.
3. නා.ප්ර. ලේ ගමන් කරන නහරය; ධමනිය.
4. නා.ප්ර. චර්ම රෝගයක නාමය.
1. නා.ප්ර. නහරය; නාඩිය.
2. නා.ප්ර. කුහරය සහිත දණ්ඩ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නහරය; නාඩිය/ ධාන්ය ආදිය මැනීමේ මිම්මක්; නැළිය (පා. නාළි)
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. නැළිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. පයිප්පය, පියුම් දණ්ඩ. (පි. 334)
Digital Pāḷi Dictionary
- nāḷi 1 fem tube; pipe; stalk [naḷa > nāla + *i]
- nāḷi 2 fem measure of volume [naḷa > nāla + *i]