නාවික
nāvika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නැව් පිළිබඳ; නෞකාවලට සම්බන්ධ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නැවියා; නැවෙහි නියුක්ත අය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නැවියා, නැවෙන් හැසිරෙන්නා. (පි. 334)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- nāvika masc [navā > nāvā + *ika]