සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2161
නාලිය
Phy. channel
නාලිවලයය
නාවනවා
v. bath
නාව්ය
a. navigable
නාවාරෝහණය
Law. embarkation
නාවික
නාවික කටයුතු
Acc. shipping
නාවික කාරිය
n. marine
නාවික නොසැලකිල්ල
නාවික පිරිස
නාවික බළඇණිය
n. fleet
නාවික භටයා
n. marine
නාවික යාත්රාසමූහය
n. armada
නාවික වංචනය
Acc. barratry
නාවික වෙළෙන්ඳෝ
n. viking
නාවික ශාස්ත්රය
n. seamanship
නාවික සැතපුම
1. Law. knot
2. a. nautical mile
නාවික සැතැප්ම
නාවික සේනාපති
n. admiral
නාවික සේනාපති ධූරය
n. admiralship
නාවික සේවයට පොළඹවනවා
v. crimp
නාවික හමුදා අණ දෙන නිලධාරී
n. captain
නාවික හමුදාව
n. navy
නාවික හැතැප්ම
n. knot