සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2160

නාරිතන්ත්‍ර

1. Soc. gynaecocracy
2. Soc. gynocracy

නාරිද්වේෂය

misogyny

නාරිද්වේෂියා

Psy. misogynist

නාරිවේදය

1. n. gynaecology
2. n. gynecology

නාරීමෛථුනය

Psy. lesbianism

නාරීයවේදය

Med. gynaecology

නාරීයවේදික

Med. gynaecological

නාල

tubing

නාල ප්‍රවේශනය

intubation

නාල සෛලය

solenocyte

නාලය

1. Bot. canal
2. Psy. duct
3. meatus
4. n. pipe
5. Bot. tube

නාලයෝගය

Bot. siphonogamy

නාලයෝගිය

Bot. siphonogam

නාලයෝගී

Bot. siphonogamous

නාලයෝගීය

siphonogamous

නාලරුහ

tubicolous

නාලරෝධය

stenosis

නාලස්ථ

in-vitro

නාලස්ථූණ

Bot. siphonostelic

නාලස්ථූණය

Bot. siphonostele

නාලාකාර

1. Bot. fistular
2. Bot. fistulose
3. Bot. tube-shaped
4. Bot. tubiform
5. tubular

නාලාභ

1. Bot. tube-shaped
2. Bot. tubiform
3. tubular

නාලික අතුරණුව

tube-lining

නාලිකාව

1. Bot. canaliculus
2. Sur. channel
3. Bot. tubule