නාලය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නාළය

නා. සිදුර සහිත සිලින්ඩරාකාර දිග බටය/ ලේ ගමන් කරන නහරය (පා. නාළ සං. නාඩ, නාල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. canal
2. Psy. duct
3. meatus
4. n. pipe
5. Bot. tube