නාලිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගුවන් විදුලි සහ රූපවාහිනි සේවාවන් හඳුන්වන නාමය; ගුවන් විදුලි හා රූපවාහිනි තරංග සම්ප්‍රේෂණය උදෙසා වෙන් කොට දී ඇති සංඛ්‍යාත පරාසය.
2. (පාරිභා.) නා.ප්‍ර. වීදුරු නළය; කුහර සහිත වීදුරු දණ්ඩ.
3. නා.ප්‍ර. පැරණි ඉන්දියාවේ භාවිත වූ කාලය පිළිබඳ මිනුමක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගුවන්විදුලි හා රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය උදෙසා වෙන් කොට දී ඇති සංඛ්‍යාත පරාසය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. canaliculus
2. Sur. channel
3. Bot. tubule