නාලිකාග්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කුක්ෂිවෘන්තය; කලංකය; ස්ත්‍රී කේසර දණ්ඩ කෙළවර පරාග ග්‍රහණය සඳහා පිහිටි කුක්ෂිය.