නායක
nāyaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මඟ පෙන්වන; ප්රධාන; මූලික; ශ්රේෂ්ඨ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ප්රධානයා; පිරිසක් හසුරුවන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බුදු රජ, අධිපතියා, ඉසුරු ඇත්තා, ප්රධානයා. (පි. 334)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. commanding
2. hero
3. n. leader
4. Civ. leaders
5. Civ. leads
6. Aes. protagonist
Digital Pāḷi Dictionary
- nāyaka 1 masc master; lord; leader [√nī > nāy + *aka]
- nāyaka 2 masc guide; leader; escort [√nī > nāy + *aka]
- nāyaka 3 adj leading [√nī > nāy + *aka]