සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2158

නාමිකව නොවුවද ප්‍රායෝගිකව

virtual

නාමිතයා

Mng. nominee

නාමොද්දිෂ්ටය

Law. designation

නාමෝද්දේශනය කරනවා

Law. designate

නාඹ

a. young

නාඹර

a. young

නාඹුල් වනය

n. virgin forest

නාය යනවා

v. slip

නාය යෑම

1. landslide
2. Geo. earthslip

නායක

1. a. commanding
2. hero
3. n. leader
4. Civ. leaders
5. Civ. leads
6. Aes. protagonist

නායක අරක්කැමියා

n. chef

නායක ආදිපාද තැන

n. archduke

නායක ආදිපාද තැනට යටත් ප්‍රදේශය

1. n. archduchy
2. n. archdukedom

නායක ආදිපාද තුමිය

n. archduchess

නායක කෙනෙකුට සුදුසු

adv. chiefly

නායක ගායිකාව

Aes. prima donna

නායක තානය

Psy. leading tone

නායක දේවගැති තැන

n. bishop

නායක දේවගැතියා

n. dean

නායක දේවගැතියාගේ පදිංචිය

n. deanery

නායක දේවගැතියාගේ පදිංවය

deanery

නායක ධූරය

n. captaincy

නායක පූජකයා

n. pontiff

නායක බිෂොප් තැන

n. archbishop