නාඹර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොමේරු; ළපටි; ළා.
2. වි. තරුණ, යෞවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොමේරූ/තරුණ; යෞවන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. young