බුද්ධදත්ත පාලි අකාරාදිය – 357

නාථ

පු. පිහිට; ස්වාමියා.

නාද

පු. ශබ්දය; හඬ.

නානත්ත

න. නානාකාර බව; වෙනස් බව.

නානත්තකාය

3. වෙනස් ශරීර ඇති.

නානතා

ඉ. නානාකාර බව; වෙනස් බව.

නානා

නි. නානා විධ වූ; නොයෙක් ආකාර වූ; වෙන්ව.

නානාකරණ

න. වෙන් කිරීම; වෙනස් කිරීම.

නානාගොත්ත

3. නොයෙක් ගොත්‍ර ඇති.

නානාජච්ච

3. නොයෙක් ජාති ඇති.

නානාජන

පු. නොයෙක් දෙනා.

නානාතිත්ථිය

3. නොයෙක් ඇදහීම් ඇත්තො.

නානාප්පකාර

3. නොයෙක් ආකාර ඇති.

නානාරත්ත

3. නොයෙක් දේ‍ පෙවූ; නොයෙක් පැහැති.

නානාවාද

3. නොයෙක් මත ඇති.

නානාවිධ

3. නොයෙක් ආකාර ඇති.

නානාසංවාසක

3. වෙනස් නිකාය වලට අයත්.

නාභි

ඉ. නැබ; පෙකණිය.

නාම

3. නම් ඇති.
න. චිත්ත් චෛතසිකාදී අරූප දෙය; නම.

නාමක

3. නමැති.

නාමකරණ

න. නමක් දීම.

නාමගහණ

න. නමක් ගැනීම.

නාමධෙය්‍ය

3. නමැති.
නම.

නාමපද

න. වරනගන ලද නාමය.

නාමිත

3. නමන ලද.