නානත්ත

nānatta

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නානාකාර බව; වෙනස් බව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නානත්වය, නොයෙක් ආකාර ඇති බව.
ඉ. වෙනස. (පි. 333)

Digital Pāḷi Dictionary