නාථ

nātha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බෝධිසත්වවරයකු වූ අවලෝකිතේශ්වර හෙවත් අවලෝකිතේශ්වර නාථ දෙවි.
2. නා.ප්‍ර. ලෝකයට පිහිටවන තැනැත්තා; බුදුරජාණන්වහන්සේ.
1. වි. පිහිට වන්නා වූ; සරණ වූ·
2. වි. ප්‍රධාන; නායක; ස්වාමි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බෝසත් දෙවිකෙනකුගේ නාමය (පා. සං. නාථ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පිහිට; ස්වාමියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. වාචනෙ, ආසිංසනෙ, උතාකෙ, ඉස්සරියෙව, ඉල්වීම - තැවීම, ඉසුරු බව යන මෙහි නාටති, ඉල්වයි.
√ භු. යාචනෙ, ආසිංසනෙ, උපතාපෙ, ඉස්සරියෙච, ඉල්වීමෙහි.
පු. බුදුරජ, නාථ දෙව්රජ, අධිපතියා. (පි. 333)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. master
2. n. natha

Digital Pāḷi Dictionary