නානා

nānā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නි. නොයෙක්; අනේකවිධ; නන් අයුරු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. නානා විධ වූ; නොයෙක් ආකාර වූ; වෙන්ව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. different
2. a. diverse

Digital Pāḷi Dictionary