සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2130

නලියනවා

1. vt. crawl
2. squirm
3. Psy. twitching

නව

1. a. modern
2. prefix. neo
3. neoteric
4. a. new
5. Aes. nouveau
6. Aes. novel

නව අදහස

1. n. brain wave
2. brain-wave

නව අධිරාජ්‍යවාදය

neo-imperialism

නව අරුතක් දෙනවා

vt. reinterpret

නව කතාව

novel

නව කලාව

Aes. jugendstil

නව ඩාවින් වාදය

neo-darwinism

නව තාත්විකවාදය

neo-realism

නව තාරකාව

n. nova

නව න්‍යාය

neo-logy

නව න්‍යායවාදය

neo-logism

නව න්‍යායික

neologist

නව නිර්මාණය

innovation

නව පද භාවිතය

neo-logy

නව ප්ලේටෝවාදය

neo-platonism

නව ප්‍රදත්තය

Eco. new deal

නව ප්‍රබෝධය

awakening

නව පැවතුම්

innovation

නව පුරශ්චාරිකවාදය

neo-avangardism

නව පෙරටුගාමීවාදය

neo-avangardism

නව මාක්ස්වාදය

neo-marxism

නව මාදිලියේ වෙළඳසැල

n. supermarket

නව මැල්තස් වාදය

neo-malthusianism