සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2129
නරුව
n. frill
නරේන්ද්ර
n. king
නරේන්ද්රයා
n. potentate
නරේශ්වර
n. king
නල
නල කඳු
නල බමනය
නල මඟ
Law. pipeline
නල මාර්ගය
නල රේඛනය
නලංගු
a. sad
නලංගුව
1. n. hypochondria
2. n. melancholy
නලංගුවූ
a. pensive
නලය
නලල් පටිය
n. frontlet
නලවනවා
1. vt. appease
2. v. coddle
3. vti. lull
4. vti. quiet
5. vti. quieten
6. vti. soothe
නලහමුව
නලළ
නලළට අයිති
a. frontal
නලා ඕගනය
Psy. reed organ
නලාව
නලාවකින් පිඹින ශබ්දය
n. whistle
නලියන
නලියන මිරිඟුව
Sur. shimmer