නලංගුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කරදරය; හිරිහැරය; කනස්සල්ල.
2. නා. තෙහෙට්ටුව.
3. නා. සුනංගුව; ප්රමාදය; උදාසීනබව. නිකරුනේ ඇවිදීම; රස්තියාදුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. hypochondria
2. n. melancholy
1. නා. කරදරය; හිරිහැරය; කනස්සල්ල.
2. නා. තෙහෙට්ටුව.
3. නා. සුනංගුව; ප්රමාදය; උදාසීනබව. නිකරුනේ ඇවිදීම; රස්තියාදුව.
1. n. hypochondria
2. n. melancholy